සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Sunday, April 10, 2016
නොලැබෙන බව හොදටම දැන දැන වුව
නුබවම ඉ ල්ලා නිතරම වැළපෙන
හිත හෙම්බත් වී පැරදුණු දවසට
හනික එන්න මා අරගෙන යන්නට
"ආදරණීය මරණය"
10.04.2016
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment