සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Tuesday, January 1, 2019
ආදරය
සඟවනා කඳුලින් දුටිමි
ආදරය සඟවනු බැරී
ගොළුවෙනා වදනින් ඇසුනි
ආදරය පවසනු බැරී
2019.01.01
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment