Thursday, May 28, 2020

හැමදාමත්ම වගේ
ආදරය නුඹ කෙරේ
තිබුණත් පිරී හිතේ
ඉතිරිලා ගියේ
ලියූ පදවල මගේ

ආදරය නුඹෙන්
නොලැබුණත් ඉතින්
ඉවසන්නෙ කෙලෙසකද
නුඹේ රුදු වදන්



No comments:

Post a Comment