Saturday, August 22, 2020

නුඹ වගේමය

 දුම් වැටියක් දැල්වුවෙමි

දුමාරය මොහොතක් මා වට දැවටී වෙන්විය

වාකවුලුවෙන් නිදහස් විය

හරියට නුඹ වගේමය....

වේදනාවේ නිකොටින් 

පමණක්ම ඉතිරි විය

ඒත් හරියට නුඹ වගේමය....


No comments:

Post a Comment