Friday, November 4, 2016

ACCIDENT!!

හංදියේ අතන හවසට හවසට
සරන එකී නේද බං අර
යටවුණේ ලොරියට

බලපන්කො අර ඉක්මනට
රතු පාටමයි ඒකිගෙත් ලේ - දැක්කද
අර අර.... දිලිසෙන්නෙ රතු පාටට
ලයිට් කණුවෙ එළියට

- දිනුෂ ජයසිංහ
  2016.11.04

සතුටුද

රිදවන රිදවන තරමට
හඬවන හඬවන වදනට
කවි පොත පිරේවි සතුටුද

- දිනුෂ 2016.11.04