ඔබේ රුව මැවි මැවී පෙනෙනවා
සොයා දිව එන්න මට හිතෙනවා
වෙහෙසකර තනිය තනි රකිනවා
ඔබ සුවෙන් බව සිතා නිවෙනවා
සිනා හඬ සදා ලඟ රැඳේවා
මුදා දුක්, සතුට තව වැඩේවා
සොයා දිව එන්න මට හිතෙනවා
වෙහෙසකර තනිය තනි රකිනවා
ඔබ සුවෙන් බව සිතා නිවෙනවා
සිනා හඬ සදා ලඟ රැඳේවා
මුදා දුක්, සතුට තව වැඩේවා
No comments:
Post a Comment