Wednesday, January 11, 2017

සිහිනෙකටවත් නේවිද

කදුලු විතරයි නෙතු අග
කවි නොලී රෑ අහස යට
සිහිනෙකටවත් නේවිද
විමසුවා උණු කදුලු කැට

නපුරුයි, දනිමි එය
පුරුදුයි, නපුරුකම
ආදරෙයි, හැමදාම
අහිමි බැව්, දැන දැනම

11.01.2017