සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Wednesday, June 14, 2017
ඇය තුටින් ඇති....
ඔබ නොමැති මගේ හද නිහඬයි හඬයි
ඔබ නොදැක මුළු ලොවම කළුවරයි පාළුයි
බිහිරි දෙසවන් ඔබේ හුරතල් වදන් කෝ විමසයි
ඉවසන්න හදවත
ඉවසන්න ඇස් දෙක
ඉවසන්න දෙසවන
ඇය තුටින් ඇති....මටත් ඒ ඇති....ඇත්තමයි....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)