Saturday, October 7, 2017

තප්පරෙන් අඩක්

තප්පරෙන් අඩක් කල්
දුටිමි පුන් සද වතක්
කප්පරක් වටින ඒ
දසුන මට මහමෙරක්

කොහොමරි දකින්නට
මග ගෙවන් ආවාට
සුදු මූණ දකින්නට
මග රැකන් උන්නාට
විඩාවක් හිතේ නෑ
නුබ මාව නොදුටුවද....