Thursday, September 26, 2019

නුඹ

නුඹ

දැවෙන
තැවෙන
හඬන
සිත
නිවෙන
නිවන
තැන
නුඹ

Tuesday, September 24, 2019

සතුට - දුක - වැස්ස

වැස්සක් තරන් සතුටක්
කොහිද තවත්
දෙන්නෙක්ට
ආදරෙන් බැඳුනු
අපි දෙන්න තරන්

වැස්සක් තරන් දුකක්
කොහිද තවත්
දෙන්නෙක්ට
ආදරෙන් බැඳුනු
අපි දෙන්න තරන්
හිතින් විතරක්......