".......මට වෙලාවකට හිතෙනවා මම මහ ලොකු අසාධාරණයක් එයාට කරනවා කියලා. ඒත් මම මොනා කරන්නද? කවද හරි මම මැරුණ දවසට කෑ ගහල අඬන්නවත් එයාට බෑ නේද කියල හිතෙද්දි මට මාත් එක්කම මහ ලොකු තරහක් එනවා. ඒත් ඒ බැඳීම අයින් කරල මම කොහොමද මැරෙන දවස වෙනකන් ජීවත්වෙන්නෙ........" 😭