_________________
සිසිලසේ ගුලිවෙලා - තුරුලු වී එකිනෙකා
ආදරෙන් කන විකා - හීං කෙඳිරිය අසා
ලඟට තව ලඟට වී - හාදු දී රහස් කී
උං දුටිමි,තව තවත් - ලඟට වී බලා ඉමි...
දඟ කලා නෑ නිමක් - මහන්සියකුත් නොදත්,
කමතෙ පිරි පිදුරු උඩ - බලු පැටව් තුන් දෙනෙක්.....
_________________________දිනූෂ__________