Monday, May 2, 2016

හොල්මනක් ද ඔබ

හොල්මනක් ද ඔබ

පාඩම් කරන්නට
අතට ගත් හැම පොතකම
සුදු පාට පිටු අතර
කලු පාට අකුරු'තර
හැංගි හැංගී එහෙට මෙහෙට පැන පැන
සිනාසීගෙන
ඔබ ඉන්නෙ කොහොමද....?

    - දිනුෂ ජයසිංහ

No comments:

Post a Comment