නුඹ මා වෙන් කර තබන සීමාව නොදනිමි
නුඹ සිටින බවවත් නොදැක
දිනක් ගෙවනු කෙලෙසදැයි මා නොදනිමි
නුඹ මා වෙන් කරන වාරයක් පාසා
නුඹ සොයා දිව එන්නට සිත කියයි
තැවෙමින් දැවෙමින් නුඹවම සොයන්නට සිත කියයි
No comments:
Post a Comment