සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Monday, July 18, 2016
නුඹ නේන බව දන්නවා
බලන් හිටියට නෙත් අයා
නුඹ නේන බව මං දන්නවා
පැමිණියත් වැඩි කල් ලඟ රැඳී
ඉන්න බැරි බව දන්නවා
මතක් වෙන වාරයක් පාසා
වේදනාවක් දැනෙනවා
කිසි දාක කෙළවර නොවන හීනෙක
රුදුරු සුව මට දැනෙනවා
18.07.2016
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment