සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Sunday, June 24, 2018
ප්‍රේමය කියන්නෙම ප්‍රේමයක්
අනියම් විය හැකිද
ප්‍රේමයක්
කොහොමටවත්
අසම්මත විය හැකිද
ප්‍රේමයක්
කවදාකවත්
තහනම් විය හැකිද
ප්‍රේමයක්
කිසිවෙකුටවත්
ප්‍රේමය කියන්නෙම
ප්‍රේමයක්
කවුරු කොහොම කිව්වත්
- දිනුෂ ජයසිංහ
2018.06.24
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment