සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Wednesday, August 7, 2019
ප්‍රදීපාගාරයක් වෙන්නන්.....
ගල් පර අතරින් කිසිම දා
නුඹ නොඑන බව දැන දැනත්
ගල් පර අතර සිර නොවී
යන්න මඟ කියා දෙන්නන්
නොපෙනී නුඹ යන තුරා
නොසැලී බලා ඉන්නම්
යළිත් දකිනු රිසියෙන්
මඟ එළි දල්වා බලා ඉන්නම්
නොපෙනී නුඹ යන තුරා
නොසැලී බලා ඉන්නම්
මඟ කියා දෙන ප්‍රදීපාගාරයක් වෙන්නන්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment