සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Friday, July 31, 2020
Wednesday, July 29, 2020
හදවතේ අසම්පූර්ණ කතාවක් ලියන සිහින කුමරිය
Monday, July 27, 2020
සිහින.....
Sunday, July 26, 2020
කොටනකොට පපුවටම වචන ආයුධ වලින් එක පාර මැරෙන්නෙත් නෑ
ආදරේ විතරක්ම ඉතිරිලා ගිය හිතට වෛරයක් දැනුනෙවත් නෑ
හුස්ම දුන් නුඹ නැතිව ජීවිතේ ගෙවෙන හැටි කියාදෙන්නත් කෙනෙක් නෑ
මරන්නට හිතුනොතින් ඔලුවටම තියාපන් ආදරේනන් මැරෙන් නෑ
Saturday, July 25, 2020
මෙච්චරයි කියන්නත් බැරි
කොච්චරක් ද තේරෙන් නැති
පිච්චර් එකක් වගේ
ආදර කතාවක
උඹත් එක්ක රඟපාන්න
මොකට ගත්තද මාව.....
මෙච්චර දෙයක් වෙනකන්
හිටියෙ මොකද නිස්සද්දව.....
Saturday, July 11, 2020
මධුමතී
https://youtu.be/DLO2KoeXFJ8
Friday, July 10, 2020
තිත්ත බීර වීදුරුවක සිසිල්
මිහිර මේ යැයි කියා දුන්
පපුව පුච්චන නිකොටින් දුම් රොටු
වේදනාවන් නිවන'යුරු කියා දුන්
පපුව පුච්චන ආදරය මේ යැයි
යළි යළිත් මට කියා දුන්
නුඹයි හිත් දවන "සොඳුරිය"
නිදි නැති නෙතට කඳුලු දුන්
Tuesday, July 7, 2020
උරහිසට නුඹෙ බර වෙලා
කඳුලු හෙලමින් ඉකි ගසා
ලඟින් මොහොතක් ඉන්න දෙනවද
හුස්ම ගිලිහී යන තුරා......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)