තිත්ත බීර වීදුරුවක සිසිල්
මිහිර මේ යැයි කියා දුන්
පපුව පුච්චන නිකොටින් දුම් රොටු
වේදනාවන් නිවන'යුරු කියා දුන්
පපුව පුච්චන ආදරය මේ යැයි
යළි යළිත් මට කියා දුන්
නුඹයි හිත් දවන "සොඳුරිය"
නිදි නැති නෙතට කඳුලු දුන්
මිහිර මේ යැයි කියා දුන්
පපුව පුච්චන නිකොටින් දුම් රොටු
වේදනාවන් නිවන'යුරු කියා දුන්
පපුව පුච්චන ආදරය මේ යැයි
යළි යළිත් මට කියා දුන්
නුඹයි හිත් දවන "සොඳුරිය"
නිදි නැති නෙතට කඳුලු දුන්
No comments:
Post a Comment