Wednesday, September 16, 2020

 සමහර වචන ඇහුනාම මේ මොනාද වෙන්න යන්නෙ කියල හිතුනට

උගුර යට මොකද්දෝ හිටවෙලා වගේ දැනුනට

තමන්ටත් හොරෙන් ගෑණු පිරිමි භේදයක් නැතුව කදුලු ඉනුවට

මේ නැතිවෙන්න තමන්ට හුස්ම දීපු ජීවිතේ නේද කියල හිතුනට

එතනින් පස්සෙ ජීවත් වෙන හැටි ගැන අවිනිශ්චිත මුස්පේන්තු ගතියක් දැනුනට

කොටින්ම ජීවත් වෙලා වැඩ තියෙනවද කියල හිතුනට

ඒ හැම දේටම උඩ්න් හැම වෙලාවෙම තියෙන්නෙ එයාගෙ අනාගතය

ඉතින් කොහොමද කෑ ගහල අඬන්නෙවත්.......


දිනූෂ

No comments:

Post a Comment