ඔබ නික්ම යන මාවත
මල් පිපී ඇති
විහඟුන් ගී ගයනු ඇති
නිදහසේ සරනු ඇති
මිහිරි ගී ඇසෙනු ඇති
ඔබ මා සිර කල සිපිරි ගෙය
අඳුරුයි
එපමණයි 🙏
No comments:
Post a Comment