Saturday, March 13, 2021


 නොනසා රැකෙනු නොහැකිව

රිද්ද රිද්දා පාරන අරුමය

දළුලා වැඩුණු දෙහිතක

ප්‍රේමය සිඳිනු බිඳිනු කෙළෙසද

ගිණිලා සිහින බොඳකර

සමරනු ගිණි දලු මවන විසිතුර

බඳවා දෑත් සිර කර

හිස සිඳ නසනු නොහිතා, එකවර!

No comments:

Post a Comment