Tuesday, March 9, 2021

සමුගන්නවත් නොදී මොහොතක්

සමුගන්නෙ කොහොමද මේ ලෙසින්

සිප ගන්න හදවත වතාවක්

ඉඩ දෙන්න පෙර ලෙස ආදරෙන්


ගිණි පුළිඟු විසිරුණු නිමාවක්

හරි වේදනා බර ගීතයක්

සොයමු අපි මොහොතක් අරන්

නිමාවක්, වැනි භාවනාවක්

No comments:

Post a Comment