සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Sunday, July 2, 2017
අසම්පූර්ණ.......
දැනගන්න මනාපයි ඉක්මනට
නොසඟවා පවසන්න හනි හනික
සෙවූ'මුත් දැන ගන්න හැම තැනම
මට මගක් නෑ එන්න ඔබෙ ලඟට
ඔබේ ජය අසන්නට ආසයි
ඔබට ජය පතන්නට ආසයි
ඒත් බෑ ඔබත් ඔබෙ හිතත් මට ඈතයි
ලොවම පරදා....................................
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment