Tuesday, August 29, 2017

රිදවූ තරම්...

ඔබ දකී කියා
මුණ ගැසේ කියා
මා බලා උන්නේ
හද ගැහි ගැහී...

ඔබ දකිනු එපා
මුණ ගැසෙනු එපා
මා ඔබව දකින්නත් බයයි...

ඔබේ සිනා - ඔබේ කතා
රැවටූ තරම් මා - රිදවූ තරම්...

මතු කිසිදා ඔබේ සිනා
එපා එපා ඔබේ කතා...

2014.11.27

No comments:

Post a Comment