ඔබේ ජීවිතයේ කිසිම තැනක මා වෙනුවෙන් ඉඩක් නොමැති බව මා දනිමි.....
නමුදු, මගේ ජීවිතයේ සෑම තැනක්ම
නුඹ අරක්ගෙන හමාරය.....
මා ඉන්නේ ඔබේ ජීවිතය තුල නොවන බැවින් අමුතුවෙන් මා එළවීමට ඔබට නොහැක.....
ඔබ මට ඉතා ලඟ වුව - මා ඔබට ඉතා දුරය.....
කම් නැත......
මා ඔබව මගේ ලඟ ආදරෙන් රැක ගනිමි.....
ඔබ මාව තව තවත් ඈත් කරන්න.....
No comments:
Post a Comment