මොහොතකට හරි හිත සැනැස්සූ ඔබත් දැන් මට නැති හැඩයි
කඳුලු බිඳුවක් දෑසගට විත් මගේ තනියට තනි රකියි
මීවිතක් ලඟ සැනසුමක් ඇත තාවකාලික මුත් සුවයි
නුඹත් නැති ජීවිතේ කුමටද සැනින් ගෙල සිඳ ගනු සිතයි

No comments:
Post a Comment