හිත පෙළන්නට බැරි තැන
අහිමි වේ යැයි බිය තැන
නොපවසමි ආදරේ බැව්
නිතර නිතරම
කෙලෙස පවසමි උතුරන ආදරය
පරිස්සන් වෙන ලෙස පවසමි පතමි හැකි තැන
අහිමි වේ යැයි බිය තැන
නොපවසමි ආදරේ බැව්
නිතර නිතරම
කෙලෙස පවසමි උතුරන ආදරය
පරිස්සන් වෙන ලෙස පවසමි පතමි හැකි තැන
No comments:
Post a Comment