සමහර කවි නොලියවෙන හවස්
තමයි ආදරේ පිරුණුම දවස්
නුඹ ගැනම සිතමින් වෙහෙසුනා මිසක්
පද පෙළක් ගලපන්න තිබුණ නෑ ඉඩක්
No comments:
Post a Comment