සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Wednesday, April 13, 2016
අවුරුදු ලබනකොට
පන්සල් යනකොට
ලිපේ ගිනි මෙලවෙනකොට
කිරි ඉතිරෙනකොට
කිරිබත් කනකොට
පංච දානකොට
නැගම් යනකොට
හිස තෙල් ගානකොට
හිතේ හිටියෙ නුබ
ලග හිටියෙ නැතුවට
______________________
දිනුෂ ජයසිංහ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment