Saturday, April 16, 2016

මගේ සිතුවිලි හොරු අරන්

මගේ
සිතුවිලි හොරු අරන්

සොයා බැලුවෙමි
පීර පීරා
මගේ කවි පොත්

සොයා ගන්නට
සොරා ගත් හෙර මගේ සිතුවිලි

හමුවුනා ඇය හමුවුනා
මගේ කවියක වචන අතරම
හැංගි හැංගී මග අරිද්දී
මගේ අතටම අහුවුනා....
16.04.2016

No comments:

Post a Comment