Wednesday, December 27, 2017

උබත් එකෙකි

උබත් එකෙකි
දැනගන්
ඇගිලි ගනිනා
නොඉවසිල්ලෙන්
ඒ දිනය
මග බලමින්
මගේ මරණය
මග බලමින්
(වටපිට බලන්න එපා. ඔයාට තමයි කිව්වෙ.)

Dinusha
2017.12.27

No comments:

Post a Comment