සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Sunday, April 14, 2019
ආදර කතාව
අකුරින් අකුර
වචන අමුණපු
ආදර කතාව
දැන් ලොකුම ලොකු පොතක්
අතරින් පතර
දැකපු හිනාවක
කඳුලු බිංදුවක
සතුට දුක හැංගුන ජේදම ගොඩක්
රෝමයක්වත්
අතනොගෑවුණ
ප්‍රේමයක්
එය ජීවිතයටත් වැඩි වස්තුවක්
රකින්නට
ආදරයක් එවන්
පුදන්නම්
ඔබ හැර වෙන ඕනෙම දෙයක්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment