තාමත් ඉඳහිට
නිදි නැති රැයක
ඔබ දුරක ගිය මතක
හිත දවන හැටි
හෙමිහිට
නිදි නැති රැයක
ඔබ දුරක ගිය මතක
හිත දවන හැටි
හෙමිහිට
ආයෙමත් දවසක
එපා ඔබ දුර යන්න
ඒ එදා වාගෙම
එපා ඔබ දුර යන්න
ඒ එදා වාගෙම
දන්නවද
එදාට වැඩිය අද
ඒ ආදරය ❤
මහ ගොඩක් වැඩි වග
එදාට වැඩිය අද
ඒ ආදරය ❤
මහ ගොඩක් වැඩි වග
යන්නෙ එහෙම නෑ
ඒන්නෙ පස්සෙන්
වද දිදී මම
ඒන්නෙ පස්සෙන්
වද දිදී මම
දන්නවනෙ මගෙ හැටි......
No comments:
Post a Comment