සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Thursday, April 4, 2019
නිහැඬියාව
මාළුවෙක් ගොඩ ගත්තම
ගැහෙන හැටි දැක්කද
වතුරෙ ගිලිල විනාඩියක් දෙකක්
ඉඳල තියෙනවද
පැය කීපයක නිහැඬියාව
ඊටත් අමාරුයි දන්නවද
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment