ඔබට මා අමතක බැව්
පිළිගැනීමට අකමැති සිත
සැඟවී හෝ ඔබ සිටීදැයි
පීර පීරා සෙව්වා
ඒත්, ඇඳිරිනීතිය
හ ද ව ත ට
No comments:
Post a Comment