Wednesday, October 28, 2020


 මනුස්සයෙක්ට ඕනැම දෙයක් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඉවසීමේ සීමාව කියන්නෙ ඒක පැන්නම තරහ යන සීමාවක් විතරක්ම නෙවේ. ඔලුවෙ මහා ආදරයක් පුරවගෙන ඒක පිටකරන්න බැරුව ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා කියන එකත් කවුරුත් දැන ගන්න ඕනෙ. ඒ සීමා ඉර පැන්නම වෙන දේවල් වලට මට වග කියන්න අමාරුයි......


No comments:

Post a Comment