ඔබ නොමැති දා ජීවිතය
වේදනාවක් බව දැරිය නොහැකි
පසක් වෙමින් යන බව
ඔබටවත් වැටහෙන්නෙ නැති බව
ඒ වේදනාව තීව්‍ර කරයි
No comments:
Post a Comment