ආදරය තදින්ම දැනුනු තැන නැවතී සිටිමි
ආදරය දනවා ඇය නික්ම ගොස් දැයි සිතෙන තරමට හාත්පස අඳුරුය මූසලය
ඔතනම ඉන්නැයි කියා ඔබ නික්ම ගිය තැනම, එදා සිට මා සිටිමි
ඔබ එතැයි යන බලාපොරොත්තුව කුසගිනි සා පිපාසා අමතක කර මා ජීවත් කරවයි
ඒ තැන මතකනම් හනික දිව එන්න
එකම තැන නොමැරී ජීවත්වීම වේදනාවකි
No comments:
Post a Comment