සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Wednesday, May 1, 2019
සදහටම
නින්ද,
ඉන්න තැනකින් එන්න
මහන්සියි හොදටෝම
සැඟවී නොඉද එන්න
නිදන්න ආසයි
මොහොතක් නොව
සදහටම!!!!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment