Friday, May 1, 2020

"ආශා - ඔයාගේ ඇස්වල කදුලු..?

සදුන් නිශ්සබ්දයි

ආශා  - මම කවදාවත් පිරිමින්ගේ ඇස්වල කදුලු දැකලා නැහැ....

සදුන් - ගෑනු හිතන් ඉන්නේ පිරිමි අඩන්නේ නැහැ කියලා....

ආශා - මං හිතුවේ ඒක පිරිමිකමට මදි කමක් කියලා....

සදුන් - හැම පිරිමියෙක් ඇතුලෙම සංවේදි මනුස්සයෙක් ජිවත්වෙනවා.. ගෑනු කවදාවත් ඒක හරියට දැක්කේ නැහැ...."

                                                    ~ගිරිදේවී

No comments:

Post a Comment