දුරින් සිටින්නැයි මගෙන්
ඔබ ඉල්ලන්නෙ ඇයි
මේ තරම් දුරින් ඉන්'නෙකම
මහා හිස් කමක් දනවද්දි
ලඟට ලඟටම එන්නට
හිත දහස් වර කීවත්
නුඹෙ කඳුළු රිසි නැති නෙත්
දුරින් හිඳ නුඹ බලමි රකිමි තැවෙමි
"නුඹේ ලඟටම පැමිණ
නුඹේ වෙන්නට ඇත්නම්
ඔය උණුහුමේ මොහොතක්
රැඳෙන්නට ඉඩ ඇත්නම්"
නොසිතාම දුරින් හිඳ
ආදරම පමණක්ම දෙමි
ඒ මත්තෙම මැරුණු දාක
ටිකක් ඈතට යනකන්
දුරින් නුඹ ලඟ ඉන්නට
ඉඩ දෙන්න මම ඉල්ලමි 🙏
ඔබ ඉල්ලන්නෙ ඇයි
මේ තරම් දුරින් ඉන්'නෙකම
මහා හිස් කමක් දනවද්දි
ලඟට ලඟටම එන්නට
හිත දහස් වර කීවත්
නුඹෙ කඳුළු රිසි නැති නෙත්
දුරින් හිඳ නුඹ බලමි රකිමි තැවෙමි
"නුඹේ ලඟටම පැමිණ
නුඹේ වෙන්නට ඇත්නම්
ඔය උණුහුමේ මොහොතක්
රැඳෙන්නට ඉඩ ඇත්නම්"
නොසිතාම දුරින් හිඳ
ආදරම පමණක්ම දෙමි
ඒ මත්තෙම මැරුණු දාක
ටිකක් ඈතට යනකන්
දුරින් නුඹ ලඟ ඉන්නට
ඉඩ දෙන්න මම ඉල්ලමි 🙏
No comments:
Post a Comment