සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Monday, May 4, 2020
තමන්ගෙම පපුව ගැහෙන සද්දෙ
තමන්ටම ඇහෙන එක
මහ කරුමයක්
තමන්ගෙ පපුව ගැහෙන සද්දෙ
අහන්නවත් කෙනෙක් නැති එක
ඊටත් වඩා කරුමයක්
~දිනූෂ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment