සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Monday, May 11, 2020
සිරුර අත් පා යදම් බැඳ හිර කරපු
මිනිහෙක්ට වචනමයි ඉතුරු
විශ්වාස නොකලාට වචන වල ඇත්තේම
ආදරේ හිත යට රැඳුණු
ඒ උනත් ආදරේ ක්‍රියාවක්, වචන නොව
කියද්දිත් ඔබ වෙලා නපුරු
වචන මේ හැටි ලිය වෙන්නෙ ඇයි
බොරු වෙන්න ඇති අකුරු
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment