නිහඬබව දරනු බැරි ඇයි මන්දා
පෙළන තරමට හොඳටෝම රිදුම් වින්දා
පණනලත් රැක ගත යුතුම හින්දා
ඔව්මැණික අදත් මම චූට්ටක් බිව්වා
No comments:
Post a Comment