ආදරය හිත් වලට දැනුනාම මුළු ලොවම රිද්දා
ඉල්ලන්නෙ ආදරය පමණමයි නුඹෙන් ඒ හන්දා
අසරණම මොහොතකට හිත නිවන වචනයක් ඉල්ලා
දන්නවද අඬනවා පිරිමිත් කඳුලු ලෝකෙට හංගා
No comments:
Post a Comment