අපේ ආදරේ මුරුගසන් වැසි අතරේ
සැඟව ගහගෙන ගොස් නොසිතූ ලෙස නොසිතු මොහොතේ
නිමේෂයකදි ඇසිපිය හෙලන මොහොතේ
නුඹයි රැළි දිය මතට මා අතහැරියේ
අපේ ආදරය ගිළී යන තැන නොදුටු සේ වෙනතක බලා සිටියේ
අද උදෑසන 8.34ට ඇය ප්‍රේමය දියට තල්ලු කර හිනැහුණාය
No comments:
Post a Comment