දුවෙක් කියන්නෙත්
පුතෙක්
(දුවගේ මඟුල්
දා පියෙකුගේ සිතුවිල්ල)
රසට වැඩියෙන්
ගුණ සොයා
ආදරෙන් බත් පත
බෙදූඅප්පච්චි මට ආදරේදැයි
මුවින් නොදොඩා'මුත් ඇසූ
ජීවිතේ මේ යැයි කියා දී
ආදරේ හැටි මට කියූ
මගෙ "පුතේ" මගෙ ලෝකයම වූ
නුඹට ජයසිරි මංගලම්!
වාසගම මගෙ
නැවතුනත්
දුවෙක්
කියන්නෙත් පුතෙක්පුතුන් නැති මට පුතෙක්
පුතුන් සිටියත් තව පුතෙක්