නුඹේ හඬ නෑසෙන
නුඹේ රුව නොපෙනෙන
හිරගෙයක "අසිරි" විඳිමි
ලෝකයක අවිනිශ්චිත
දිය බිඳක් නොමැති කතරක
නුඹ දකින රිසින් ඇවිදිමි
මිරිඟුවක් සේ සිහිනයකවත්
නුඹේ හඬ නිතර සොයනෙමි
නුඹේ රුව නොපෙනෙන
හිරගෙයක "අසිරි" විඳිමි
ලෝකයක අවිනිශ්චිත
දිය බිඳක් නොමැති කතරක
නුඹ දකින රිසින් ඇවිදිමි
මිරිඟුවක් සේ සිහිනයකවත්
නුඹේ හඬ නිතර සොයනෙමි
No comments:
Post a Comment