Tuesday, March 31, 2020

කියන්න බැරි නිසා සෙනෙහෙ තිබෙනා හද පතුලේ
හෙලන්න ඇති කඳුලු හොරෙන් සිංහ පාද අයිනේ
පනින්න බැරි නිසා ගලෙන් සීගිරි එක එල්ලේ
දුක මැකෙන්න ලියන්න ඇති කවි කැටපත් පවුරේ

~දිනූෂ ජයසිංහ

No comments:

Post a Comment